දියකොත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දිය + කොත්]
නා.ප්‍ර. ජයග්‍රහණය හඟවන කොඩිය; ජයකොඩිය; ජල කෙහෙළිය; ජල ධ්වජය.
වි. ලොවට කොඩියක් වැනි වූ; ජගත් කේතු වූ.