දියකොලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[දිය + කොල]නා.ප්ර. (ගං හෝ මුහුදු ආදියෙහි) දිය කෙළවර; ඉවුර හෝ වෙරළ; දිය කෝල්බඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 832 ← දියකොත් දියකෝනම →