දියතලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දිය + තලාව]
1. නා. පැතිරී ගිය දියකඳ; ජල මස්තකය; ජලපෘෂ්ඨය.
2. නා. ජලය රඳා සිටින තැනිතලා බිම.