දියපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දිය + පත]
1. නා. ජලයෙන් පිරුණු භාජනය; දියතලිය.
2. නා. වතුර පත; වතුර නැළියකින් හතරෙන් පංගුව.