දිවබරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දිව + අබරණ]
1. නා.ප්‍ර. දෙවියන් පලඳින ආභරණ.
2. නා.ප්‍ර. දිව්‍යාභරණ වැනි අලංකාර ආභරණ.