දිව්යාම්බරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[දිව්ය + අම්බර]නා.ප්ර. පින්බෙලෙන් දෙවියන්ට පහළ වන සළු; දිවසළු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 841 ← දිව්යාභරණ දිව්රාපොරොන්දු වීම →