දුෂ්ටාධ්‍යාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නරක අදහස; නපුරු සිතිවිල්ල; අයහපත් අරමුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නරක අදහස; නපුරු සිතිවිල්ල