දුෂ්ටාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැරදි කාරණය; අයහපත් අරුත; වැරදි අදහස.
2. නා. පද යෙදීමෙහි (ක්‍රියාකාරක පද සම්බන්ධ ආදියෙහි) වරදින් ලැබෙන ග්‍රාම්‍ය අර්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැරදි කාරණය; අයහපත් අරුත