දූතෙය්ය
dūteyya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පණිවුඩ ගෙන යාම.
න. දූත කර්මය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දූතකම, පණිවිඩ ගෙනයෑම. (පි. 323)
Digital Pāḷi Dictionary
- dūteyya nt taking messages; running errands [√dū + ta + eyya dūta + eyya]
dūteyya
න. පණිවුඩ ගෙන යාම.
න. දූත කර්මය.
න. දූතකම, පණිවිඩ ගෙනයෑම. (පි. 323)