දූරාතීතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දූර + අතීතය]
නා. ඈත අතීතය; ඉතා පැරණි කාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඈත අතීතය