දූසෙති
dūseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(දූස+ණෙ) කෙලෙසයි; දූෂණය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
දුස √ චු. නාසෙ, (නැසීමෙහි +ණ+ති) නසයි. (පි. 323)
Digital Pāḷi Dictionary
- dūseti 1 pr spoils; corrupts; ruins (the mind of) [dūse + ti]
- dūseti 2 pr molests; sexually assaults; rapes [dūse + ti]
- dūseti 3 pr defames; slanders; speaks ill (of) [dūse + ti]
- dūseti 4 pr [dūse + ti]