දෙතනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පියොවුරු දෙක; දෙතන මඬල.2. නා. ස්ථාන දෙක; දෙතැන.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. පියයුරු යුවලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 867 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 156 ← දෙණිය දෙතර් →