ධාතු ගර්භය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සර්වඥ ධාතු ආදි පූජනීය වස්තු තැන්පත් කිරීම සඳහා ස්තූපයක බඳෙහි මැද හිස් ව තබන කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සර්වඥ ධාතු ආදි පූජා වස්තු තැන්පත් කිරීම සඳහා ස්තූප බඳෙහි මැද හිස් ව තබන කොටස/ ධාතු තැන්පත් කොට තැනූ ස්තූපය (සං. ධාතුගර්භ)