ධාතු නිධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාරීරික ධාතු හා අන් පූජනීය වස්තු ආරක්ෂාව සඳහා නිධන් කොට තබන ස්ථානය.
2. නා. බුදුරදුන් ආදි උතුමන්ගේ ධාතු චෛත්‍යාදියක නිදන් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධාතු තැන්පත් කොට තබන තැන; ධාතු තැන්පත් කිරීම