ධාතු පරිනිර්වාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ශාසනය පවතින කාලසීමාව අවසානයෙහි) බුදුරදුන්ගේ ශාරීරික ධාතු සියල්ල මහ බෝමැඩට එක්රැස් ව ඉබේ ම ආදාහනය වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශාසනාවසානයෙහි සිදුවෙතැයි සැලකෙන බුදුන්වහන්සේගේ ශාරීරික ධාතු අහෝසි වීම