ධු

dhu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, ගමනෙහි, ධුවති, යෙයි.
√ භු. චලනෙ, සැළීමෙහි, ධුවති, සැලෙයි, චලනය කරයි.
√ කි. චලනෙ, සෙලවීමෙහි, ධුනාති, සොලවයි, කම්පාකරයි.
√ චු. කම්පනෙ, කම්පාවීමෙහි, ධාවෙති, ධාවයති, කම්පාකරයි. (පි. 329)