ධුත

dhuta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කම්පිත වූ; කෙලෙස් නැසූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉවත් කළ; කම්පිත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කම්පා කරන ලද, සැලෙන ලද. (පි. 329)

Digital Pāḷi Dictionary