ධුතංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙලෙසුන් තැවීමේ අඞ්ගය; ක්ලේශයන් තැවීමට උපකාර වන චර්යාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙලෙසුන් තැවීමේ අංගය; ක්ලේශයන් තැවීමට උපකාර වන චර්යාව (පා. ධුතඞ්ග, ධූතඞ්ග)