ධුතඞ්ග

dhutaṅga

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කෙලෙසුන් යටපත් කිරීම සඳහා පිළිපදින ව්‍රතය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කෙලෙස් කම්පාකරන වෘත විශේෂය, තෙරස ධුතාඞ්ග බලනු. (පි. 329)

Digital Pāḷi Dictionary