ධුරන්ධර

dhurandhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පදවිය උසුලන; ධුරය දරන; නිලය දරන.
2. වි. ගැල් බර උහුලන; වියගස් දරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පදවිය උසුලන; ධුරය දරන (පා. සං. ධුරන්‍ධර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තනතුර උසුළන.

Digital Pāḷi Dictionary