නැතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[න + අතුර]
1. වි. අතරක් නැති; නිරතුරු
2. වි. අනතුරක් රහිත; අන්තරායෙන් තොර; විපතින් මිදී.