නිජ්ජරෙති

nijjareti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+ජර+ණෙ) විනාශ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. (ජර, හායනෙ, දිරීමෙහි, නි+ජර+ණ+ති) විනාශ කරයි. (පි. 336)

Digital Pāḷi Dictionary