නිට්ඨාති
niṭṭhāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+ඨා+අ) අවසන් වේ; නිම වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ දි. ඨා, ගතිනිවත්තියං, නැවතීමෙහි +ති) නවතියි. (පි. 337)
Digital Pāḷi Dictionary
- niṭṭhāti pr is prepared; is finished (being prepared) [ni + ṭhā + ti]