සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 546

නිජ්ඣාපන

න. දැවීම. (පි. 336)

නිජ්ඣාපෙති

ක්‍රි. √ චු. ඣප, දාහෙ, දැවීමෙහි, දවයි. (පි. 336)

නිජ්ඣාම

න. විශේෂයෙන් දන ලද. (පි. 336)

නිජ්ඣාමණතණ්හික

පු. එනම් අසුරනිකාය. (පි. 336)

නිට්ඨා

ඉ. සිද්ධිය, අවසානය, විනාසය. (පි. 337)

නිට්ඨාති

ක්‍රි. (√ දි. ඨා, ගතිනිවත්තියං, නැවතීමෙහි +ති) නවතියි. (පි. 337)

නිට්ඨාන

න. අවසානය, සමාප්තිය. (පි. 337)

නිට්ඨාපෙති

ක්‍රි. (√ දි. ඨා. ගතිනිවත්තනෙ, ගමන් නැවත්වෙහි +ණ+ති) නවත්වයි. (පි. 337)

නිට්ඨිත

පු. අවසන්කළ, නිමවන ලද. (පි. 337)

නිට්ඨුර

න. කර්‍කස දෙය. (පි. 337)

නිට්ඨුරවචන

න. කර්‍කස වචන, රළු වචන. (පි. 337)

නිට්ඨුරිය

න. සැඬපරුෂකම, තදගතිය. (පි. 337)

නිට්ඨුහති

ක්‍රි. (√ භු. ඩුභ, නිට්ඨුභනෙ, කෙලගැසීමෙහි +ති) කෙලගසයි. (පි. 337)

නිට්ඨුහන

න. කෑරීම, කෙලගැසීම. (පි. 337)

නිඩ්ඩහන

න. තණඉදිරවීම. (පි. 337)

නිතම්බ

පු. උකුල, පර්‍වත පර්ස්වය. (පි. 337)

නිත්තණ්හ

තෘෂ්ණා නැති, ආසා නැති. (පි. 337)

නිත්තල

න. වටදෙය. (පි. 337)

නිත්ථණන

න. තැත්කිරීම, උත්සාහකිරීම. (පි. 337)

නිත්ථරණ

න. එතෙරවීම, තරණය කිරීම. (පි. 337)

නිත්ථරති

ක්‍රි. √ භු. (තර, තරණය, කිරීමෙහි +ති) එතර කරයි. (පි. 337)

නිත්ථාර

න. ගැලවීම, තරණය කිරීම. (පි. 337)

නිදසන

න. උදාහරණ දැක්වීම. (පි. 337)

නිදස්සති

ක්‍රි. √ භු. (දිස, පෙක්ඛණෙ, බැලීමෙහි, නි+දිස+ති) නිදර්‍ශන වශයෙන් පෙන්වයි. (පි. 337)