සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 547
නිදස්සන
න. නිදර්ශණය, උදාහරණය. (පි. 337)
නිදස්සිත
පු. උදාහරණකළ, සාධක කළ. (පි. 337)
නිදහති
ක්‍රි. √ දි. දහ, භස්මීකරණෙ, හළුකිරීමෙහි +ති) තැන්පත්කරයි. (පි. 337)
නිදහන
න. නිධහනය, නිධහන්කිරීම. (පි. 337)
නිද්දස
පු. කරුණා රහිතයා. (පි. 337)
නිද්දා
ඉ. නිද්‍රාව, නිදීම. (පි. 337)
නිද්දායන
න. නිදීම. (පි. 337)
නිද්දාල
පු. නිද්‍රා බහුලයා. (පි. 337)
නිද්දාසීල
න. නිද්රාබහුලයා. (පි. 337)
නිද්දිට්ඨ
පු. දක්වනලද, පෙන්නුම් කළ. (පි. 337)
නිද්දිසති
ක්‍රි. (√ භු. දිස, පෙක්ඛණෙ, දැකීමෙහි +ති) දක්වයි. (පි. 337)
නිද්දෙස
පු. නිද්දෙසය. දැක්වීම, මාතෘකාපද විස්තරකර දැක්වීම. (පි. 337)
නිද්දොස
පු. නිදොස්, දොස්රහිත, වැරදිරහිත. (පි. 337)
නිද්ධත්ත
පු. පිරිසිදුකළ. (පි. 337)
නිද්ධන
න. ධනරහිත, වස්තුව නැති. (පි. 337)
නිද්ධනති
ක්‍රි. (√ ධන, ධඤ්ඤෙව, ධන රැස්කිරීමෙහි +ති) දුප්පත් වෙයි, ධනරහිත වෙයි. (පි. 337)
නිද්ධනාති
ක්‍රි. (√ ධු. කම්පනෙ, සැලීමෙහි, නි+ධු+ති) සැලෙයි. (පි. 337)
නිද්ධමන
න. ධන රහිතයා, දිලින්දා. (පි. 337)
නිද්ධරණ
න. එගොඩවීම, එතෙරවීම. (පි. 337)
නිද්ධොත
පු. සෝදන ලද, සේදු. (පි. 337)
නිද්ධොපිත
ති. සෝදන ලද. (පි. 337)
නිද්ධොවන
න. සේදීම. (පි. 337)
නිධන
පු. න. මරණය, ධනරහිතයා. (පි. 337)
නිධාන
න. නිධානය, ධනය නිධන් කරවා තැබීම. (පි. 337)