නිද්දිට්ඨ

niddiṭṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දක්වන ලද; නිර්දේශ කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පෙන්වන ලද; විස්තර කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දක්වනලද, පෙන්නුම් කළ. (පි. 337)

Digital Pāḷi Dictionary