නිද්දිසති
niddisati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+දිස+අ) පෙන්වයි; විස්තර කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දිස, පෙක්ඛණෙ, දැකීමෙහි +ති) දක්වයි. (පි. 337)
Digital Pāḷi Dictionary
- niddisati 2 pr indicates; points out; refers (to) [nī + disa + ti]
- niddisati 1 pr expresses; explains; defines [nī + disa + ti]