නිද්දෙස
niddesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිද්දේස ග්රන්ථය; පෙන්වීම; විස්තරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිද්දෙසය. දැක්වීම, මාතෘකාපද විස්තරකර දැක්වීම. (පි. 337)
Digital Pāḷi Dictionary
- niddesa 1 masc analytical description; detailed analysis [nī + √dis > des + *a]
- niddesa 2 masc Book 14 and 15 of the Khuddaka Nikāya; Mahāniddesa and Cūḷaniddesa [nī + √dis > des + *a]