බුද්ධදත්ත පාලි අකාරාදිය – 367

නිද්දිසිතුං

නි. පෙන්වන්ට.

නිද්දිසීයති

(නි+දිස+ඊ+ය .කර්ම) පෙන්වනු ලැබේ; විස්තර කරනු ලැබේ.

නිද්දුක්ඛ

3. දුක් නැති.

නිද්දෙස

පු. නිද්දේස ග්‍රන්ථය; පෙන්වීම; විස්තරය.

නිද්දොස

3. දොස් නැති; වරද නැති.

නිද්ධන

3. ධනය නැති.

නිද්ධන්ත

3. රත්කොට පිරිසිදු කළ (ලෝහ වර්ගය).

නිද්ධමති

(නි+ධම+අ) ඉවත් කරයි; පිට කරයි.

නිද්ධමන

න. ජලය ආදිය පිට කරන කාණුව; පිට කිරීම.

නිද්ධමිත්වා

පූ.ක්‍රි. ඉවත් කොට.

නිද්ධමිය

පූ.ක්‍රි. ඉවත් කොට.

නිද්ධාරණ

න. සමූහයකින් එකක් වෙන් කිරීම.

නිද්ධාරෙති

(නි+ධර+ණෙ) වෙන්කොට දක්වයි.

නිද්ධුනන්ත

3. කම්පා කරන; කම්පා කරමින්.

නිද්ධුනාති

(නි+ධු+‍නා) කම්පා කරයි; සොලවයි.

නිද්ධුනිත්වා

පූ.ක්‍රි. කම්පා කොට.

නිද්ධුනිය

පූ.ක්‍රි. කම්පා කොට.

නිද්ධූත

3. ගසා දැමූ; සොලවා ඉවත් කළ.

නිද්ධොත

3. පිරිසිදු කළ; මුවහත් තැබූ.

නිදාඝ

පු. උෂ්ණ කාලය; උෂ්ණය.

නිදාන

න. අවස්ථාව; තාරණය; හේතුව.

නිදානං

ක්‍රි.වි. හේතුකොට ගෙන.

නිධාන

න. තැන්පත් කිරීම; ධනය ගැනීමට අපහසු වන‍‍ සේ සඟවා තැබීම.

නිධාපෙති

(නි+දහ+ණ+පෙ) තැන්පත් කරයි; නිදන් කරවයි.