නිධාපෙති
nidhāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+දහ+ණ+පෙ) තැන්පත් කරයි; නිදන් කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ධා. ධාරණෙ, දැරීමෙහි, ණපෙ+ති) නිදන් කරවයි. (පි. 337)
Digital Pāḷi Dictionary
- nidhāpeti pr deposits; stores; places for safekeeping; keeps [ni + dhāpe + ti]