නිදරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[නි + දර]1. නා.ප්ර. දෙව්ලෝ වැසියා; දෙවියා.2. නා.ප්ර. දිය ඇල්ල; කඳුරැලිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 917 ← නිදන්ගතව නිදර්ශක →