නිනව්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිගමනය; තීරණය.
2. නා. සිහිකල්පනාව; නිච්චිය; නිශ්චය; මතකය.
3. (කථා.) නා. නියම ස්ථානය; නිවැරදි ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිහි කල්පනාව; නිශ්චය; මතකය/ නියම ස්ථානය; නිවැරදි ප්රදේශය