නිනද

ninada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නාදය; හඬ; ඝෝෂාව.
2. නා.ප්‍ර. බෙර ගී ආදියෙහි හඬ; භෘංග ආදින් නඟන රාවය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හඬ, ශබ්දය. (පි. 337)