නින්දති

nindati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නින්ද+අ) අපහාස කෙරේ; නින්දා කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. නින්ද, ගරහායං, ගැරහීමෙහි +ති) ගරහයි. (පි. 337)

Digital Pāḷi Dictionary