නිප්ඵොටෙති
nipphoṭeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+ඵුට+ණෙ) අපුල්ලයි; ගසා දමයි; බිම හපයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ඵුට, විකසනෙ, විකසනයෙහි, නි+ඵුට+ණෙ+ති) පොලයි. (පි. 338)
Digital Pāḷi Dictionary
- nipphoṭeti 1 pr tramples down; stomps (on); crushes; smashes [ni + phoṭe + ti]
- nipphoṭeti 2 pr [ni + phoṭe + ti]