සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 550
නිප්ඵත්ති
ඉ. සිද්ධිය, උප්පත්තිය. (පි. 338)
නිප්ඵල
න. නිස්ඵල, නිරර්ථක. (පි. 338)
නිප්ඵාදක
උපදවන්නා, සාදවන්නා. (පි. 338)
නිප්ඵාදන
න. නිස්පාදනය, සෑදීම. (පි. 338)
නිප්ඵාදිත
පු. සාදන ලද, සම්පාදනය කළ. (පි. 338)
නිප්ඵොටන
න. ඇපිල්ලීම, ඉලීම. (පි. 338)
නිප්ඵොටෙති
ක්‍රි. (√ භු. ඵුට, විකසනෙ, විකසනයෙහි, නි+ඵුට+ණෙ+ති) පොලයි. (පි. 338)
නිප්ඵොධිත
අපුල්ලන ලද, මදිනලද. (පි. 338)
නිපාඨ
පු. හැදෑරීම, උගෙනීම. (පි. 338)
නිපාත
පු. හීම, වැටීම, අව්‍ය, නිපාතය. (පි. 338)
නිපාතක
ති. කොටස්වලට බෙදු, නිපාතකළ, පරිච්ඡේදකළ. (පි. 338)
නිපාතන
න. වැටීම, හීම. (පි. 338)
නිපාතෙති
ක්‍රි. (√ භූ පත , පතනෙ , වැටීමෙහි , නි+පාත+ණෙ+ති) වැටෙයි (පි. 338)
නිපාන
න. ලිඳ සමීපයෙහි ගෙරි පැන් බොන වල (පි. 338)
නිපුන
න. දක්ෂ, නිවන, ව්‍යසන. (පි. 338)
නිබ්බත්ත
ති. නිපන්, උපන්, හටගත්. (පි. 338)
නිබ්බත්තති
ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි, නි+වතු+ති) උපදියි. (පි. 338)
නිබ්බත්තන
න. ඉපදීම, හටගැනීම. (පි. 338)
නිබ්බත්ති
ඉ. උප්පත්තිය, හටගැනීම. (පි. 338)
නිබ්බත්තික
න. උපදවන ලද, සාදන ලද. (පි. 339)
නිබ්බත්තෙති
ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි, නි+වතු+ණෙ+ති) පවත්වයි. (පි. 339)
නිබ්බන
න. නිකෙලෙස්, වාණ රහිත.
ති. කැලෑ නැති, වන විරහිත.
න. නිකෙලෙස්, වෘණරහිත. (පි. 339)
නිබ්බනථ
ති. ආශාවෙන් වෙන්වූ, තණ්හා නැති. (පි. 339)
නිබ්බහති
ක්‍රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි, නි+වහ+ති) අදියි, උසුලයි. (පි. 339)