නිබ්බත්ති
nibbatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඉපදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උප්පත්තිය, හටගැනීම. (පි. 338)
Digital Pāḷi Dictionary
- nibbatti 1 fem birth; becoming; production [nī + √vatt > batt + i]
- nibbatti 2 aor arose; came into being; was born [nī + √vatt > batt + i]