බුද්ධදත්ත පාලි අකාරාදිය – 371

නිබන්ධ

පු. පස‍්සෙන් එල්ලී යාම; පැරැත්ත කිරීම; බැඳීම; මැකීයන අකුරක්.

නිබන්ධති

(නි+බන්ධ+අ) අවිටිලි කරයි; පැරැත්ත කරයි.

නිබන්ධන

න. පස්සෙන් එල්ලී යාම; පැරැත්ත කිරීම; බැඳීම; මැකීයන අකුරක්.

නිබ්බට්ට

3. ඉවත් කළ (ඇට ඇති).

නිබ්බත්ත

3. උපන්; හටගත්.

නිබ්බත්තක

3. උපදවන.

නිබ්බත්තති

(නි+වතු+අ) උපදී; හටගනී.

නිබ්බත්තන

න. ඉපදීම; හටගැන්ම.

නිබ්බත්තනක

3. උපදවන.

නිබ්බත්තාපන

න. ඉපද වීම.

නිබ්බත්ති

ඉ. ඉපදීම.

නිබ්බත්තිත

3. උපදවන ලද.

නිබ්බත්තිත්වා

පූ.ක්‍රි. ඉපද.

නිබ්බත්තිතුං

නි. උපදවන්ට.

නිබ්බත්තිය

පූ.ක්‍රි. ඉපද.

නිබ්බත්තෙතබ්බ

3. ඉපද විය යුතු.

නිබ්බත්තෙත්වා

පූ.ක්‍රි. උපදවා.

නිබ්බත්තෙති

(නි+වතු+ණෙ) උපදවයි; හටගන්වයි.

නිබ්බන

3. තෘෂ්ණා නැති.

නිබ්බනථ

3. තෘෂ්ණා නැති.

නිබ්බස

න. පරණ වස්ත්‍රය.

නිබ්බසන

3. වස්ත්‍ර නැති.

නිබ්බාති

(නි+වා+අ) නිවේ; සැනහේ.

නිබ්බාතුං

නි. නිවෙන්ට; පිරිනිවන්පාන්ට.