නිබ්බත්තෙති

nibbatteti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+වතු+ණෙ) උපදවයි; හටගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවැත්මෙහි, නි+වතු+ණෙ+ති) පවත්වයි. (පි. 339)

Digital Pāḷi Dictionary