නිබ්බන
nibbana
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තෘෂ්ණා නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිකෙලෙස්, වාණ රහිත.
ති. කැලෑ නැති, වන විරහිත.
න. නිකෙලෙස්, වෘණරහිත. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbana 1.1 adj desireless; without craving [nir + √van + a > bana]
- nibbana 2.1 adj forestless; without forest; clear (land) [nir + vana > bana]