නිපාතෙති
nipāteti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+පත+ණෙ) නිපාතනය කරයි; හෙළයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භූ පත , පතනෙ , වැටීමෙහි , නි+පාත+ණෙ+ති) වැටෙයි (පි. 338)
Digital Pāḷi Dictionary
- nipāteti 1 pr lets fall; drops [ni + pāte + ti]
- nipāteti 2 pr makes lie down [ni + pāte + ti]