සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 549
නිපජ්ජන
න. නිදීම, හොවීම, සැතපීම. (පි. 338)
නිපට
පු. සැදැරීම, උද්ග්‍රහණය. (පි. 338)
නිපතන
න. වැටීම. (පි. 338)
නිපත්ති
ක්‍රි. (√ භු. පත, පතනෙ, වැටීමෙහි,+ති) වැටෙයි. (පි. 338)
නිපන්න
පු. සැතපුනු, නිදාගත්. (පි. 338)
නිප්පක්ක
ති. කකියවන ලද දෙය. (පි. 338)
නිප්පච්චති
ක්‍රි. (√ භු. පව, පවනෙ, පැසීමෙහි, නි+පව+ති) පැසෙයි. (පි. 338)
නිප්පඤ්ඤ
පු. ප්රඥානැත්තා, ප්රඥානැති. (පි. 338)
නිප්පත්ති
ඉ. නිෂ්පත්තිය, හටගැන්ම. (පි. 338)
නිප්පදෙස
න. වෙනම. (පි. 338)
නිප්පන්න
පු. නිපන්, උපන්. (පි. 338)
නිප්පපඤ්ච
පු. ප්‍රමාදරහිත. (පි. 338)
නිප්පභා
ඉ. ප්රභාරහිත, දීප්තිනැති. (පි. 338)
නිප්පලිබොධ
පු. පලිබෝධ රහිත, හිරිහැර නැති. (පි. 338)
නිප්පාදන
න. නිෂ්පාදනය, හටගැනීම. (පි. 338)
නිප්පාදෙති
ක්‍රි. √ භු. පද, ගතියං, යෑමෙහි, (නි+පද+ණෙ+ති) නිපදවයි. (පි. 338)
නිප්පාප
පු. පවු රහිත, පවු නැති. (පි. 338)
නිප්පාපි
පු. ධාන්‍ය පවිත්‍රය, ධාන්‍ය තැබීම. (පි. 338)
නිප්පීතික
පු. ප්‍රීතිරහිත. (පි. 338)
නිප්පීලන
න. ක්‍රීඩාකිරීම, පොඩිකිරීම. (පි. 338)
නිප්පීලිත
පු. ක්‍රීඩාකරන ලද, අතුල්ලන ලද. (පි. 338)
නිප්පීලෙති
ක්‍රි. (√ භු. පීල, පටිත්ථම්හෙ, ක්‍රියා නිරොධයෙහි, නි+පීල+ණෙ+ති) පෙලයි. (පි. 338)
නිප්පෙසික
පු. අනුන්ගේ ගුණ ලාභාදිය නසා කියන්නා. (පි. 338)
නිප්පෙසිකතා
ඉ. ගුණ මකු බව. (පි. 338)