නිබ්බාපෙති
nibbāpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+වා+ණ පෙ) නිවයි; සනසයි; සිසිල් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වහ, පාපුණනෙ, පැමිණවීමෙහි, නි+වහ+ණාපෙ+ති) පමුණුවයි, නිවයි. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbāpeti 1 pr causes to grow cold; makes cool down [nī + vāpe + ti]
- nibbāpeti 2 pr puts out; extinguishes [nī + vāpe + ti]