නිබ්බින්දති
nibbindati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+විද+අ) කලකිරේ; සංවේගයට පැමිණේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. විද, ඤාණෙ, නුවණෙහි, නි+විද+ති) කලකිරෙයි. (පි. 339)
Digital Pāḷi Dictionary
- nibbindati 1 pr is disenchanted (with); is disinterested (in); is disillusioned (by); loses interest (in); is dispassionate (towards) [nī + vinda + ti]
- nibbindati 2 pr gives up; forgets; leaves alone [nī + vinda + ti]