නිම්මදන
nimmadana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මැඩලීම; යටපත් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යටත් කිරීම, පරාජය කිරීම. (පි. 340)
Digital Pāḷi Dictionary
- nimmadana 1 adj removing pride; crushing conceit [nir + √mad + ana]
- nimmadana 2 adj de-intoxicating; removing the intoxication (of) [nir + √mad + ana]