නිමුජ්ජති

nimujjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+මුජ්ජ+අ) කිමිදියි; දියේ ගිලේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මුජ්ජ, ඔසීදනෙ, යටට ගිලීමෙහි, නි+මුජ්ජ+ති) ගිලෙයි. (පි. 339)

Digital Pāḷi Dictionary