නියමෙති

niyameti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+යමු+ණෙ) නියම කරයි; විධාන කරයි; වෙන්කොට දෙයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. යමු, උපරමෙ, ඇලීමෙහි,+ණ+ති) සවිකරයි. (පි. 340)

Digital Pāḷi Dictionary