නිර්යාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සසරින් බැහැර කරවන; සසර දුකින් නිදහස් කරවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිවනට පමුණුවන (සං. නිර්යාණ)