නිලඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නිල් + අඟ]
වි. නීලවර්ණ වූ; නිල්පාටින් යුතු; සැඟවුණු අංග ඇති; මුවා වූ.
1. නා.ප්‍ර. නිල්පැහැති ශරීරයක් ඇත්තා; විෂ්ණු දෙවි.
2. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා; ශනි ග්‍රහයා.
3. නා.ප්‍ර. නීල කොබෙයියා.