නිලලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නිල + ලනවා]
1. ක්‍රි. අයත් කර ගන්නවා; හිමිකර ගන්නවා; තහවුරු කරගන්නවා.
2. ක්‍රි. රාජකාරියෙහි යොදවනවා; බලතල යොදනවා.
3. ක්‍රි. නොපෙනෙන්නට සලස්වනවා; සඟවනවා.
4. ක්‍රි. රකිනවා; වාඩිලනවා; රැකවල් දමනවා.